What’s Your Next Step

pace in news

PACE in News

After A/L… What’s Your Next Step?

September 10 to 15, 2017,from 9am – 12pm at PACE Institute

School Life is over and for most of the students, a major challenge is to select the right higher education and professional path that leads them to life and career success.

A little guidance and a nudge in the right direction by the experts on the available higher education, professional qualifications and career path goes a long way towards building your life and career.

With the intention of providingthe right guidance and correct advice at every step, PACE Institute offers you a week of Free Higher Education, Career and Life Counselling with sessions being held from 9 am to 12 pm.

Want to talk about your dreams and plans for the future and get guidance in the right direction?

Register Now for a group or an individual session or call us on 011 5923500 or WhatsApp on 0773990820 for more information


A/L වලින් පස්සේ... What’s Your Next Step?

පන්නිපිටියේ PACE Institute හිදි 2017සැප්තැම්බර් මස10 වනදා සිට 15 වනදා දක්වා උදැසන 9.00 ට.

පාසැල් දිවිය අවසානයේ බොහෝ සිසු දරුවන් මුහුණ දෙන ප‍්‍රධානතම අභියෝගය වන්නේ ජීවිත හා වෘත්තීය සාර්ථකත්වය සඳහා පාදක වන නිසි වෘත්තීය හෝ උසස් අධ්‍යාපන මාර්ගයක් තෝරා ගැනීමයි.

ජීවිත හා වෘත්තීය සාර්ථකත්වයේ දිගු ගමනක් යෑමට අවශ්‍ය උසස් අධ්‍යාපනය, වෘත්තීය සුදුසුකම් හා වෘත්තීය මාර්ග පිළිබඳව ප‍්‍රවීණයන්ගෙන් ලැබෙන උපදෙස් නිවැරදි මාර්ගය තොරාගැනීමට මනා පිටුවහලක් වේ.

ඔබේ ජීවිතය හා වෘත්තීය සාර්ථකත්වයට අවශ්‍ය උසස් අධ්‍යාපන සහ වෘත්තීය මාර්ගෝපදේශන උපදෙස් හා මග පෙන්වීම පියවරෙන් පියවර නොමිලේ ලබාදීමට පන්නිපිටියේ PACE Institute සතියක කාලයක් උදැසන 9 සිට දහවල් 12 දක්වා ඔබ වෙනුවෙන් වෙන් කර ඇත.

ඔබේ අනාගත බලාපොරොත්තු, සැලසුම් හා සිහින යථාර්තයක් කර ගැනීමට අවශ්‍ය නිසි උපදෙස් සහ මග පෙන්වීම ලබාදීමට අපගේ විශේෂඥයන් සූදානම්.

මෙම සැසිය පිළිබඳව තවත් විස්තර දැනගැනීමට 011 5923500 හරහා අප අමතන්න හෝ 0773990820 හරහා WhatsApp කරන්න. උපදේශනය සඳහා තනිව හෝ කණ්ඩායමක් ලෙස සහභාගිවීමට දිනයක් මෙම වෙබ් සබැඳිය හරහා ලබාගන්න.

Value Plus Professional

Value Plus Professional Logo

Enroll with PACE Institute and equip yourself with top professional credentials plus soft skills and values. Become a Value Plus Professional more.

Why PACE ?

  • Career-oriented lecturing & Training
  • Highly Qualified Lectures
  • Affordable Prices

Copyright © 2015 PACE Institute. All Rights Reserved. Website Design, Development & Hosting by eBEYONDS