Together, We can make a real Difference

O/L වලින් පස්සේ...

දැන් O/L ඉවරයි

ඉස්සරහට කාලය ගතකරන්නේ කොහොමද කියලා Plan එකක් තියෙනවාද?

දැන් ඉදන්ම අනාගතය ගැන හිතුවොත් සාර්ථක පුද්ගලයෙක් වෙන්න පුළුවන්.

A/L කලත් නැතත් තව අවුරුදු කිහිපයකින් ඔයා Job එකක් කරන්න ඕනේ.

දැනටමත් කරන්න ඕනේ Job එක ගැන Idea එකක් ඇති.

හැබැයි ඔයා කරන්න හිතන Job එකට අවශ්‍ය Qualifications සහ Skills (නිපුණතා) ගැන අදහසක් තියෙනවාද?

අද හැම Job එකකටම Job Oriented Practical IT දැනුම (ඒ ඒ රැකියාවට ගැලපෙන ප්‍රායෝගික තොරතුරු තාක‍ෂණ දැනුම) නැතුවම බැහැ.

IT දැනුම මූලික සුදුසුකමක් වෙලා තියෙනවා English වගේ.

ඔයාගේ IT Skills ගැන ඔයාට විශ්වාසයක් තියෙනවාද?

එහෙම විශ්වාසයක් නැතිනම් අපට පුළුවන් ඔයාට උදව් කරන්න.

ඔයා Job එක කරන්න කැමති Field එක Select කරලා අපිට Request එකක් දාන්න.

pace events

  • Sub Title goes here

    alt text

pace events

  • Sub Title goes here

    alt text

Copyright © 2015 PACE Institute. All Rights Reserved. Website Design, Development & Hosting by eBEYONDS