Life Skills Development
දරුවා සමාජයේ කැපීපෙනෙන පුද්ගලයෙකු කරන්නට ඔබත් කැමතිද ?
තම අධ්‍යාපනය, අනාගතය සහ ජීවිතය සාර්ථක කර ගැනීම සදහා අභිලාශයන්, අපේක්‍ෂාවන් සහ අරමුණු සෑම කෙනෙකු තුලම පවතියි. ඒ සෑම අපේක්‍ෂාවක්ම යථාර්ථයක් ලෙස සාර්ථක වේද ?...
ඔබේ ආත්ම විශ්වාසය ඔබට ජය ගෙනෙන හැටි
රැකියාවේ හා ජීවිතයේ දියුණුවට තමාගේ ආකල්ප හා ආත්ම විශ්වාසය ඉතා වැදගත් වේ. ජීවිතය ඉදිරියට ගෙන යාමට ඉලක්ක මගින් ලොකු තල්ලූවක් ලැබේ. සිහින ලගා කරගත හැක්කේ ආත්ම විශ්වාසයෙන් දිනමින් හා පැරදෙමින් ඉදිරියට ගමන් කිරීමෙන්ය.
රැකියාවේ හා ජීවිතයේ දියුණුවට ආකල්ප බලපාන්නේ කොහොමද ?
දරුවෙකු කුඩා කල සිට විශිෂ්ට වෘත්තිකයෙකු කරා යන ගමනේදි අධ්‍යාපනයට අමතරව ඔහු - ඇය එකතු කර ගතයුතු ගුණාංග රාශියක් ඇත. ඒ අතරින් ප්රධාන වන්නේ ආකල්ප හා ආත්ම විශ්වාසයයි.
ජීවිතය ගැන කලකිරුණු අයෙකුවීමට වඩා ලොව පිළිගැනීමක් ඇති පුද්ගලයෙකු වන්න
සමාජයේ අප කරන වෘත්තීයන් බොහෝ විට විවිධ වර්ගීකරණ යටතේ වර්ගකරන්නට අපි පුරුදු වී සිටිමු. මෙය මුලින්ම කරන්නේ අපේ මව්පියන්ය. ඔවුහු තම දරුවා කෙසේ හෝ සමාජය පිලිගත් රැකියාවකට යොමු කරන්නට උතසහ දරයි.
දරුවාගේ සාර්ථකත්වයට බලපාන සාරධර්ම
ගුණ ධර්ම මෙන්ම සමාජ කුසලතා මූලිකව ඇති වන්නේ පවුල තුළිනි. සමාජය තුල හැසිරීමේදි මෙය ක්‍රම ක්‍රමයෙන් දියුණු වේ. පවුල තුල යහගුණ වර්ධනය ප්‍රගූණ කිරීම හරහා එහි සාමාජිකත්වය දරන ඔබ හා ඔබේ දරුවා සමාජය තුල බැබලීමට ලක් වේ ....
දියුණුවේ ප්‍රධාන සාධකය යහගුණයයි
යහපත් පවුල් පසුබිමක් තුළ ජීවත් වන දරුවෙකු හා අයහපත් පවුල් පසුබිමක් තුල ජිවත් වන දරුවෙකුයි තුල ඇති වෙනස්කම් ක්‍ෂණයෙන් හඳුනාගත හැකියි. එසේම පවුලේ සාමාජිකයන් විසින් හෝ ඔහු වෙසෙන සමාජයෙන් දරුවෙකුට ලැබෙන සැලකිල්ල අනුව දරුවාගේ ගති පැවැතුම් හා ගුණධර්ම හැඩගැසිවීමට ලක්වේ....
10 Things You Should Do To Build A Successful Life
Success in life can mean different things to different people. But, then, there’re some commonly accepted definitions of worldly success. Here, we’d like to present you with this article which captures the distilled wisdom of a several insightful studies in the hope that it’ll give you some important lessons.
Read Moreනොසැලී ජීවත්වන පුද්ගලයන් හදන යහගුණ සහ සමාජ කුසලතා
අද සමාජයේ පැන නැගී ඇති බොහෝ ප්‍රශ්නවලට හේතුව වී ඇත්තේ මිනිසුන් තුළ යහගුණ සහ සමාජ කුසලතා නොමැති වීමයි. මූල්‍ය වංචා හා දූෂණ, මත්ද්‍රව්‍ය, රිය අනතුරු, මිනීමැරුම්, ස්ත්‍රී හා ළමා දූෂණ, ත්‍රස්තවාදය, මෙකී සෑම ක්‍රියාවකට මෙන්ම සමාජ අපචාර, පාරේ ගමන්කරන විට මෙන්ම රිය පැදවීමේදී සහ පොදු ස්ථානවලදී අප දකින සමාජ අසාධාරණකම් වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ යහගුණ සහ සමාජ කුසලතා නොමැතිවීමයි.
Downloadදරුවාට දියුණුව පදනම් වූ මනසක් ගොඩනගා දෙන්න
අද අප සමාජයේ බොහෝ දෙනා තමාගේ දියුණුවට, ආයතනයේ දියුණුවට මෙන්ම රටේ දියුණුව කෙරෙහි යොමු වන මනසක් දියුණු කරගෙන නොමැති නිසා පසුගාමී වේ....
ආත්ම අභිමානය ජීවිත සාර්ථකත්වයට ඉවහල් කරගන්නේ කොහොමද?
අද මිනිසුන් ජිවත් වන සමාජය සීඝ්‍රයෙන් වෙනස් වන ලෝකයක් තුල පවතියි. මෙම වෙනස්වීම තාක්‍ෂණයේ හා තොරතුරු තාක්‍ෂණයේ ඇති වී තිබෙන ප්‍රබෝධය ප්‍රධාන වශයෙන්ම බලපා තිබේ. මේ නිසා ජන ජීවිතය පහසු වී ඇත. කෙසේ නමුත් මිනිසුන්ගේ ස්ථාවරත්වය හා වටිනාකම මෙම තාක්ෂණ හා සන්නිවේදන ප්‍රබෝධය සමඟ වෙනස් වී ඇත....
ආත්ම විශ්වාසය, ආත්ම අභිමානය සහ ආකල්ප වර්ධනය දරුවාගේ දියුණුවේ පදනමයි
දරුවා කුඩාකල සිට විශිෂ්ඨ වෘත්තිකයෙකු කරා යන ගමනේදී අධ්‍යාපනයට අමතරව ඔහු / ඇය එකතු කරගතයුතු ගුණාංග රාශියක් ඇත. ඒ අතරින් ප්රධාන වන්නේ ආකල්ප, ආත්ම විශ්වාසය සහ ආත්ම අභිමානයයි. මෙය සෑම කටයුත්තක්ම කිරීමට අවශ්‍ය අත්තිවාරමයි....
ඉල්ලුමක් ඇති රැකියාවන් සඳහා සුදුසුකම් සපුරාගන්නේ කෙසේද?
පළමු වසරේ සිට සාමාන්ය පෙළ දක්වාත් ඉන් ඔබ්බට උසස් පෙළ දක්වාත් තම දරුවාට නිසි අධ්‍යාපනයක් ලබා දීම මව්පියන්ගේ මෙන්ම ගුරුවරුන්ගේත් අභිප්රායයි. මූලික අධ්‍යාපනය ලබා දීමේ අභිප්‍රායේ මූලික අරමුණ වන්නේ දරුවාට සාර්ථක ජීවිතයක් සහ වෘත්තීය සාර්ථකත්වයක් සාදා දීමයි....
Your Success is a Marathon, not a Sprint!
Who doesn’t like to be rich and famous? And more importantly, who doesn’t like to be rich and famous fast? The honest answer is ‘nobody’. Thus, seeking to build fame & fortune quickly or take a short cut to success may be an appealing prospect for you, but it can easily distract you from the nobler and less enticing life-goals that you should pursue to achieve success and lead you down the wrong path....
Read Moreඉසුරුමත් වෘත්තීය ජීවිතයක් කරා...
කුඩා දරුවන්ගේ පටන් වැඩිහිටියන් දක්වා ජීවිතය ගොඩනගමු.
නූතන රැකියා වෙළෙඳ පොළෙන් තමන්ට ගැළපෙන සහ අවශ්‍ය කරන ආකාරයේ සංයුක්ත අපේක්ෂකයෙකු තෝරා ගැනීම ශ්‍රී ලංකාවේ පෞද්ගලික ව්‍යවසායකයන් වර්තමානයේ මුහුණ දී සිටින බරපතල ගැටලූවකි. ඒ විෂයානුබද්ධ වෘත්තිය දැනුම පිළිබඳ සුදුසුකම් ඇති අපේක්ෂකයන් කොතෙක් සිටිය ද ඒ හා සම්බන්ධ ප්‍රායෝගික නිපුණතාව සහිත අපේක්ෂකයන්ගේ බරපතල හිඟයක් පවතින නිසාය. ඒ අය අතරින් වෘත්තීය හා ශාස්ත්‍රීය සුදුසුකම් මෙන්ම ප්‍රායෝගික නිපුණතාව ඇති සුදුස්සා තෝරා ගැනීම කළුනික සෙවීම බඳුය ....
Read MoreHow to delay gratification ?
Delaying gratification is a very simple concept. It means making a choice which limits the ability of getting something now for the pleasure of being able to have something bigger or better later. There’s an interesting experiment conducted at Stanford University on delayed gratification, which is known as ‘Marsh mellow Test’.The author of the research, Professor Walter Mischel of Stanford University studied a group of four to six-year-old children who were given a marshmallow and left in a room for fifteen minutes....
Read MoreBuilding a better future by developing an entrepreneurial mind set
The mere reference to an entrepreneur brings the image of Richard Branson or Steve Jobs like figure to our mind. The perception of an entrepreneur among the general populace is a romantic one of risk taking and boundary breaking single individual while the truth can be quite a different one. ....
Read More